දවසකට ප්‍රශ්න 12කට උත්තර දීලා $ විදේශ විනිමය උපයන්න… 100%ක් තහවුරු කරන ලද පහසු අන්තර්ජාල මුදල්

 
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් 100%ක්ම විශ්වාසවන්ත ක්‍රමයක් තමයි මේ… අනික බොහොම ලේසියි.
Survey, එහෙමත් නැත්තම් ඔවුන් අහන සුලු ප්‍රශ්න 12කට පිලිතුරු ලබා දෙන්න පමණයි තියෙන්නෙ. ( එක් වරකට )
 
දිනයකට ප්‍රශ්න 12ක් අඩංගු එක Survey එකක් ඔබට E – Mail එක හරහා ලැබෙනවා. ඊට පිළිතුරු දීම පමණයි කරන්න ඕනෙ. Paypal හරහා ගෙවීම සිදු කරනවා.
 
( මුලින්ම ඔබ සත්‍ය තොරතුරු අඩංගු ෆෝරමයක් ඔන්ලයින් පිරවිය යුතුයි. ඇති දෙයක් නෑ FB account එකක් හදනවා වගේ තමයි. නම, E – Mail එක සහ Paypal E mail එක පමණයි. )
 
ලොව පුරා පිළිගත් Survey Collecting සමාගමක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඒ නිසා Google හෝ ඕනෑම Legit හෝ Scam Sites Check කරන ඕනෑම සයිට් එකකින් බැලුවොත් මෙම වෙබ් අඩවියේ සත්‍ය අසත්‍යතාවය ඔබටම වටහා ගන්න පුලුවන්.
 
තවත් වැඩි විස්තර ඕනෙ නෑ මෙතනින් ගිහින් ඔයාම බලන්න.
 
ඔයාට තවත් අමතර වාසියක් ලැබෙනවා පහත Code එක දීලා log උනොත්. ඔවුන් අහනවා Code එකක් තියෙනවද කියලා. නැති උනත් අවුලක් නෑ. ඒත් පහත කෝඩ් එක එතනට දුන්නොත් ඒකටත් 0.80 $ ඔබට ලැබෙනවා. ( මටත් ගාණක් ලැබෙනවා තමයි මගෙ Referral Code එක නිසා. ඒත් ඔබටත් අමතර මුදලක් ලැබෙන නිසා අනිවාර්යයෙන්ම මේ පහල තියන කෝඩ් එක දෙන්න අවශ්‍ය තැනට. )
 
referral Link ((කෝඩ් එක)) :- gqc1ut
නැවත වරක් කියනවා මේක 100%ක් නීතිගත වෙබ් අඩවියක්. මුදල් ගෙවීම් සිදු කිරීම් අතින් ඉහල තැනක ඉන්නවා. වැඩිය ඕන නෑ Google එකේ ගහලා බලන්න ” Is Paid view point a Scam site?” කියලා. නැත්නම් වෙන ඔබ දන්න ඕනෑම ක්‍රමයකින් චෙක් කර ගන්න.
 
අනිත් එක තමයි ඔබ මේකෙන් මුදල් ඉපැයුවොත් අපව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. අපේ පෝස්ට් එකකින් කෙනෙක් විදේශ විනිමයක් උපයනවා කියන්නෙත් සතුටට කාරණයක්. ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *