About Us

අපි ගැන

යාළුවනේ මේ web page එක පටන් ගත්තෙ රූපවාහිණී කතමාලා වලට උපසිරසි ලබා දෙන්න. ඒ උනාට මේ වැඩේ තනියෙම කරන්න නම් බෑ. තමන්ගෙ කාලයෙන් පොඩි වෙලාවක් වෙන් කරල sub එකක් හදන්න පුළුවන් අය සම්බන්ද වෙන්න. ඒවගේම මේ web page එක තව අළුත් දේවල් ලබා දෙන්න භාවිතා කරන්න හිතේ අදහසක් තියනව. කැමති අය එකතු වෙන්න. අදහස් තියනව නම් කියන්න. නිර්මාණ තියනව නම් කියන්න. ඔයාගෙ නිර්මාණය තමන් කැමති විදියට web page එකේ පල කරන්න පුළුවන්කම තියනව. වැඩේට සෙට් වෙන්න කියල ආරාධනා කරනව හැමෝටම.

 

 

Get in touch and we'll get back to you as soon as we can.  We look forward to hearing from you!

Admin