Brad’s Status (2017) Sinhala Subtitles | Direct Download Film | Sinhalasubz

ෆිල්ම් එක ගැන:-

කතාවෙ  කතා  නායකයා  බ්රැඩ් ස්ලෝන් ….. බ්රැඩ් කැලිෆෝනියා ප්රාන්තයේ තෘප්තිමත් ජීවිතයක් හා සැපපහසු ජීවිතයක් ගත  කලත් පාසැල් කාලයේ  බලාපොරොත්තු තරම් ජීවිතයක් ඔහුට නොලබේ ……දිගින් දිගටම ඔහු තමන්ගේ මිතුරන් සමග තමාව සංසන්දනය කරයි …යහලුවන් සුපිරි  රැකියා කරනවා යැයි ඔහු සිතයි ..නමුත් පසුව ඔහුට මිතුරන් සමග එක් වීමට අවස්තාව උදා වන අතර  එක්තරා අතකින් ගත් විට වඩාත් සාර්තකම පුද්ගලයා තමා බව බ්‍රැඩ් ට වැටහේ ……

Director:

Mike White

Writer:

Mike White

Direct Download Links
Free Download Brad’s Status (2017) 720p

Free Download Brad’s Status (2017) Sinhala Subtitles Here

We are really sorry about being unable to share link for Sinhala Subtitle for this movie. We are working on it soon. Please check from another website for sinhala subtitles for this movie

Please Contact us immediately if there are any errors occur during downloads.

Thank You!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *