The Dark Knight Trilogy Direct Download Movies | Sinhala Subtitles | Sinhalasubz

DC ෆෑන්ස්ලා විසින් මෙතෙක් DC Franchise එක මගින්  නිපදවුනු හොදම ෆිල්ම්ස් කතා මාලාව ලෙසද,  Batman රසිකයන් විසින් මෙතෙක් Batman ගැන තැනුණු හොදම චිත්‍රපට කතා මාලාව ලෙසද පිලි ගැනීමට ලක්වන සුපිරිම  චිත්‍රපට ත්‍රිත්වය හා එහි උපසිරැසි ලබා දෙන්නයි මේ ලෑස්ති වෙන්නෙ.  IMDB දර්ශකයේ ඉහල අගයක් ලබා ගත්  (8+) මේ චිත්‍රපට මාලාව එය රස විදි සැම දෙනාම අතින්ම ඉහළ පැසසුමට භාජනය වුනා; Batman හෝ  DC රසිකයන්ගේ පමණක්ම නෙමෙයි. මෙහි කතාවන් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ අමුතුම තාලයේ චිත්‍රපට (Inception, Donny Darko, Instateller වැනි ) ලොවට දායාද කල Christopher Nolan ගෙන්. චිත්‍රපට විචාරකයන් අතින්ද සුභවාදී ප්‍රතිචාර ලද මේ චිත්‍රපට ලොව වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපට කතා මාලා අතරද ඉහලින්ම වැජඹෙනවා.

Direct Download Links
Batman Begins (2005)  –  720p Quality
The Dark Knight (2008) –  720p Quality
The Dark Knight Rises (2012) – 720p Quality

Sinhala Subtitles
We are really sorry about being unable to share link for Sinhala Subtitle for this movie. We are working on it soon. Please check from another website for sinhala subtitles for this movie

Please Contact us immediately if there are any errors occurred during downloads.

Thank You!

 

About Navod Wijesekara

University Student Computer Engineering Tv Series, Films, Novels, Animes & Cricket Fan Single At Your Service 24*7

View all posts by Navod Wijesekara →

Leave a Reply

Your email address will not be published. Required fields are marked *