Deadpool 2 (2018) Sinhala Review – සිංහල විචාරය

කියන්න සතුටුයි. sinhalasubz.com වෙත ඉදිරිපත් කරන දෙවෙනි සිංහල review එක තමයි මේක මම හිතනවා Skyscraper 2018 movie එකේ review එක කියවන්න ඇ ති කියල, වැඩි කතා මොකටද? කරන්න අපු වැඩේ කරන්නම්කො...

Deadpool 2016 නැත්තන් Deadpool පලවෙනි movie එක බලන්න ඇති කියලා අනිවරෙන්ම බලපු නැති කෙනෙක් ඉන්නවනම් පලවෙනි movie එක බලන්න ඕන..

1. Deadpool 2016

මේ movie එක ගැන කිව්වොත් marvel එක කවදාවත් හිතුවේ නැ, marvel වලින් කරන අනිත් movie වගේ අදායම් උපයන්න පුළුවන් වෙයි කියල. මම එහෙම කියන්න මේ movie එක වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ [58 million USD]මේ ගානේ හැටියට පොඩි ගනක්ද කියල ඔයාල අහයි, එත් marvel movie එකකට වියදම් කරන්නේ [150 million USD] මම කියන්නේ බොරු වගේනම් ඔයාල හොයල බලන්න පුළුවන් මම හිතන්නේ marvel ඉතිහාසයේ අඩුම වියදමකින් වැඩිම අදායමක් උපයපු movie එක කිව්වොත් හරි යටම හරි. අදායම[783.1 million USD]. මේ movie එකට 8.0 Imdb අගයක්ද, 83% Rotten Tomatoes අගයක්ද, 93% Google Users අහයක්ද හිමි කරගන්න සමත්වවෙලා තියෙනවා

2. Deadpool 2018

Deadpool 2 එකනම් තිරගතව වෙන්න තියෙන්නේ 2018 may 18(USA) වෙනිදා, අයත්වෙන්නේ Fantasy/Action/ comedy කියන ගණයට, කලින් වතාවේ වගේම අදායම් වාර්තා බිදහෙලයි කියල බලා පොරොත්තු වෙනවා. මේ සැරේනම් marvel එක විතරක් නෙමෙයි නිෂ්පාදන දායකත්වය දීල තියෙන්නේ Marvel Entertainment, 20th Century Fox, Genre Films මේ සමාගම් එකතු උන කියන්න වැඩේ නම් සුපිරියට ඇති කිව්වොත් හරි. Imdb, Wikipedia අද්යික්ෂන දායකත්වය DavidLeitch තමයි. සංගීත නිෂ්පාදනය Tyler Bates තමයි. රංගන දායකත්වය....

• Ryan Reynolds[Deadpool]
• Josh Rrolin[Canle]
• ZezieBeetz[Domino]
• Brianna Hidebrand[Negasonic Teenage Warhead]
• MorenaBaccarin[Copycat]
• T.J Miller[Weasel]
• Jack Kesy[Black Tom Cassidy]
• LessieUggams[Blind Al]
• Karan Soni[Dopinder]
• Julian Dennison
• ShioriKutsuna
• Eddie Marsan
• Terry Crews

ඔන්න එහෙනම් මම කලින් වතාවේ වගේම මොකද කතාවේ වෙන්නේ කියල කිව්වේ නෑ. ඔයාට හිතෙනවනම් කතාව පොඩ්ඩක් හරි කියන්න ඕන කියල comment එකක් දාල යන්න. මේ Review එක කියව්වනම් comment එකක් දාල යන්න.. එහෙනම් සුබ දවසක්!!......

Post created by Sameera Lakshitha
Contacts : Gmail     -: sameeralakshitha7@gmail.com
                        Mobile  -: 0785448649

About Pasindu Piyathilaka

View all posts by Pasindu Piyathilaka →

Leave a Reply

Your email address will not be published. Required fields are marked *