Dexter TV Series Sinhala Review – ඩෙක්ස්ටර් ටීවි සීරීස් සිංහල විචාරය.

බලන්න හොද ටීවි සීරීස් එකක් හොයන කොල්ලො කෙල්ලන්ගේ අවධානය පිණිසයි :
 
මේක මං බලලා තියන පට්ටම ඩ්‍රාමා,ක්‍රයිම් සීරීස් වලින් එකක්😍😍 බ්‍රේකින්ග් බෑඩ් වලටත් වඩා හොදයි කියලා හිතුන අවස්ථා තිබුනා මුල් සීසන් වලදි. අන්තිම සීසන් 2,3 මුල් සීසන් වල තරම් ගතියක් නොආපු නිසා රේටින්ග්ස් බැස්සට ඇත්තටම මුල් සීසන් 4 ඉවර වෙද්දි බ්‍රේකින් බෑඩ්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගාණටම රේටින්ග් තිබුන සීරීස් එකක්. ( අවසාන වෙද්දිත් 8.9 ක ඉහල රේටින්ග් එකක් තියෙන්නෙ… ඒකෙන් හිතහන්කො මුලින් කෝම තියෙන්නැද්ද කියලා )
 
මේකෙ කතාව ගත්තොත් මචන් සීරියල් කිලර් කෙනෙක් ගැන තියෙන්නෙ. ඒ කියන්නෙ මානසික රෝගයක් නිසා මිනී මරන පුද්ගලයෙක්. ඒත් පියාගෙ මග පෙන්වීම යටතේ, අධ්‍යාපන සුදුසුකම් යටතේ එයින් සමාජයට සේවයක් කරන්නට ඔහුට හැකි වුනා කියලත් කියන්න පුලුවන් කතාව තුලදි. ඒ වගෙම කියන්න ඕනෙ මිනීමරුවෙක්ගෙ ෆෑන් කෙනෙක් වෙන්න කිසිම දවසක හිතලා නොතිබුනත්, මේ කතාවෙ මේ පුද්ගලයගෙ මානසික ස්වභාවය, හැසිරීම, බුද්ධිය සහ විහිලු කිරීමේ හැකියාව එක්ක බලද්දි ඔහුට කැමැත්තක් ඇති වීම වලක්වන්න බැහැ.
ලංකාව තුළ එය සාධාරණ අන්දමින් ජනප්‍රියත්වයක් ලැබුවෙ නැතත්, එහි ෆෑන් බේස් එක බලද්දි ලෝකෙන් ජනප්‍රියම මිනීමරු මානසික රෝගියා ඩෙක්ස්ටර් කිව්වත් වරදක් නෑ.
 
ඕනෑම ඩ්‍රාමා, අපරාධ, අබිරහස් හෝ යන්තම් හාස්‍යයක් අඩංගු ත්‍රාසජනක ටීවි සීරීස් බලන්න කැමති ඕනෑම අයෙක්ට මම මේක නිර්දේශ කරනවා. අනිවාර්යයෙන් බලන්න.
ඉංග්‍රිසියෙන් මේක ගැන තියන විචාරෙකුත් මට සෙට් උනා අහම්බෙන්.. ඒකත් පුලුවන් අය කියවලා බලන්න :
As the macabre titular character of DEXTER (which is based on the novel Darkly Dreaming Dexter by Jeff Lindsay), Michael C. Hall plays a man who metes out his own brand of vigilante justice on pedophiles, thieves, murderers, and the like by tracking them down and brutally killing them — in the vein of Hammurabi’s “eye for an eye” code — which his adoptive father instilled in him when he saw the evil that was in his son. But the real catch is Dexter Morgan’s day job: He’s a blood-splatter expert for the Miami Police Department, which further assists him in his clean technique of taking care of his own victims. Of course, the other people in Dexter’s life are clueless about his sick hobby.

Dexter has a provocative premise and succeeds at being original by using blood and violence as a morbid punch line. But unlike American Psycho on the big screen (starring Christian Bale), fans of the series are drawn to the likability of Dexter himself. Hall delivers again (much like his character in the hit HBO series Six Feet Under) and leaves viewers wondering, “is what Dexter’s doing really so wrong?”

Every character is well formed, and each season delivers enough twists, humor, scares, and cliff-hanging moments that fans keep coming back for more of a good (albeit bloody) thing.

  • Families can talk about the fact that killing another human being, no matter what your motives might be, is 100 percent wrong. But is committing a less-drastic act that you know to be illegal ever OK if the person you’re committing it against is a bad seed?
  • How far is too far when it comes to revenge? Is there a point when your actions become just as reprehensible as the people and bad deeds you’re targeting? Do the ends ever justify the means?
  • Why do we sometimes root for the bad guys? Is Dexter a “bad guy”?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *