Dilwale Dulhania Le Jayenge – 1995 Sinhala Subtitles

සහොදරවරුනි මගේ පලවෙනි හින්දි උපසිරැසිය තමා අද මම අරං ආවේ. ශාරුක් කාන්ගේ සුපිරියක්. මෙකේ IMDb 8.2 මීටරයක් කැරකුන සුපිරි ලවු ස්ටෝරියක්. අනික තමා මම පැහැදිලිව කියනවා මෙකේ සිංහල සබ් ලංකාවේ වෙන සයිට් එකක තිබ්බත් එකේ සබ් එකේ බොහෝ වැරදි අඩුපාඩු එක්ක තමා තියෙන්නෙ. ඒක නිසා කතාවට බොහෝසෙයින් හානි වෙලා. මම ඒව ඔක්කෝම හදලා අවශ්‍ය සබ් ලයින් මමම දාලා හොදම ගුණාත්මක බාවයකින් සබ් එක කලා.

මොකද මමත් කිං ඛාන්ගේ ලොකූ ෆෑන් කෙනෙක්.
ෆිලුම බලපු නැති හැමෝටම බලන්න ආරාධනා කරනවා. ෆිල්ම් එක පුරාවටම ලස්සන සින්දු පිරිලා.අනික තමා ෆිල්ම් එක පරන උනත් මේ ටොරන්ට් ලින්ක් එක හොදටම හොද කොපියක්.බය නැතුව බාගෙන බලන්න.
මට මේ ෆිල්ම් එක බලන්න කියලා නම එවපු ප්‍රසාදි කරුණාතිලක නංගිට බොහෝම ස්තූති කරන ගමන් ඔයාලට තවත් සුපිරි ඉංග්‍රීසි ෆිලුමක සබ් අරන් එන පොරොන්දුවෙන් මම සමු ගන්නවා.
පරිවර්තනය හා උපසි‍රැස ගැන්වීම සදුන් ප්‍රනාන්දු
හැමෝටම ජය

Free Download  Dilwale Dulhania Le Jayenge (Torrent Link)

Free Download Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles Here

Please Contact us immediately if there are any errors occur during downloads.

Thank You!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *