Gokano මගින් නොමිලේ භාණ්ඩ ගෙන්වමු.

ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 75% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය.

මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.

මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

1.Fidget Spinner
2.Titanum Earphon
3.Selfie Stick
4.Wireless Mouse
5.Pendrive 16GB
6.Tracer Stream B
7.Nano Quadcopter
8.Smart Watch
9.Xiaomi Yi 2k
10.ඩිජේ බේස් ස්පීකර්

හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.
(දවසකට විනාඩි දෙකක් වියදම් කරන්න විතරයි තියෙන්නෙ.)

මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා පොයින්ට් 1ක් ගන්න පුලුවන්.එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.

මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.-https://goo.gl/gUHScD

තව ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලා Register වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට් Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.

රෙජිස්ටර් වෙන්න.-https://goo.gl/gUHScD

(ඔයා කෙලින්ම රෙජිස්ටර් වුනොත් ඔයා නොදැනීම Gokano සමාගමේ රෙෆරල් කෙනෙක් වෙනවා.එතකොට එයාලා පෝසත් වෙයි අපි දුප්පත් වෙයි. ඒක නිසා රෙජිස්ටර් වෙනකොට වෙනකෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න.මේ තියෙන්නේ මගේ රෙෆරල් ලින්ක් එක https://goo.gl/gUHScD .)
ගැටලුවක් තියෙයි නම් කමෙන්ට් එකක් දාන්න.

ම්ම්ම් පොඩි හොර වැඩක් එහෙමත් තියනව.දැනගන්න ඔනිනම් Comment එකක් දාන්නකො.

Post By Kavindu

 

10 Comments

  1. Restock eka kochchara wela thiyenawada …

    1. Author

      12 min withara thamai

    2. Author

      play story eke thiyanawa gokano notipication kiyala app ekak.eken welawata danaganna puluwan

  2. Ado Hora Wadeth ohomma kiypnko

    1. temp.email walin register wela point ganna puluwan.habai ip wenas karala wade karanna oni.

      1. Uba ehema krla thynwada? Mattu wenne ndda.. mn ahala thibbe un ban krnwa kiyla temp accnt scene

        1. man ehema kala.dan masayak withara wenawa.thama yahathin innawa.ip change karanne nathuwanam epa karanna.

          1. Na bn un mokak hari order karanakam mkuth krnne naa lu.. order krpu gaman ban krwnalu :/ IP wenas kalaama nam harida dnne na balanna oone 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *