The Good Doctor Sinhala Review – සිංහල විචාරය

ඔන්න එහෙනම් අදත් තවත් සුපිරි ඔන්ගොයින් යන රූපවාහිනී කතා මාලාවක රිවිව් එකක් අරගෙන ආවෙ. The Good Doctor මේ කතා මාලාව ඩ්‍රාම-මෙඩිකල් ගනයට වැටෙන කතාවක්. මේ කතා මාලාවට තේමා කරන් තියෙන්නෙ මේ නමින්ම විකාශය වුණු දකුණු කොරියානු කතා මලාවක්.

ඉතින් බලමු මේ කතාව මොකක් ගැනද කියලා

ශොන් මර්ෆි කියන්නේ ඔටිසම් නැමැති රෝගය තියන කෙනෙක්. ඒ කියන්නෙ සමාජශිලි නෑ, ඒ වගේම අනිත් මිනිස්සු එක්ක සන්නිවේදනය කරන්න අපහසුයි. (කතා කරන බෑ නෙමේ එහෙම කරන්න බෑ වගේ). ඉතින් මේ රෝගය නිසා ගෙදරින් ප්‍රශ්න ඇති වෙලා සහොදරයත් එක්ක පැනල එනව, ඒ අතර වෙන අනතුරකින් සහෝදරයා නැතිවෙනව. එතනින් පස්සේ තමා ශොන්ව Dr.අරොන් අදුරගන්නෙ. ඊට පස්සේ ආරොන් එයාගේ සුපිරි මතකය,පොටොග්‍රැපික් මෙමරි වගේ දෙවල් අදුරන් ශෝන්ට මෙඩිකල් පොත් දෙනවා කියවන්න. ඊට පස්සේ ශෝන් දිගටම ඉගෙන ගෙන ඒව අධ්‍යනය කරාලා අඩු වයසින් ඩොක්ටර් කෙනෙක් වෙනව.

කතාවේ තියෙන්නෙ ශෝන් ඩොක්ටර් කෙනෙක් වෙලා රෝහලේදි අනිත් ඩොක්ටර්ස්ලා සහ රෝගින් එක්ක වැඩ කරන හැටි ගැන. ඒ වගේම මෙයාගෙ එපාර්ට්මන්ට් එකේ ඉන්නව අමුතු කෙල්ලෙක්… ඉතින් ඔන්න ඕකයි කතාව. ශොන් මිනිස් සිරුර මවල, ඒවයි අභයන්තරයට යන එවා සුපිරියටම තියෙනව…

ඉතින් කවුද බලමූ මේ නලුවෝ

*Dr.ශොන්(Freddie Highmore) Charlie and the Chocolate Factory චිත්‍රපටයෙ චාර්ලි සහ Bates Motel කතා මාලාවෙ නොර්මන්

* Dr.ඇරොන්(Richard Schiff)

මේ කතා මාලාවට 8.5 ක IMDB අගයක් ලබා ගැනීමට හැකි වෙලා තියෙනව. ඒ වගෙම විව්ස් එහෙමත් සුපිරියටම තියෙන කතාවක්. ඊලගට මේ කතා මාලාවෙ ඔපනින් තිම් එක සුපිරී. ඒ වගේම බැක්ග්‍රවන්ඩ් මියුසික් ටික කාලෙකින් දැකපු, අහපු සුපිරිම වාදන ටිකක්

එහෙනම් ආපහු තවත් ටිවිසිරිස් එකකින් හමු වෙමූ 😗

#Riorulzz

Posted by Tv Series World

ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් ලබා ගැනීම සඳහා මෙතනින් යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *