Kill Command (2016) Sinhala Subtitles | Direct Download Film | Sinhalasubz

2016 වර්ෂයේ නිකුත් වූ තවත් එක ප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් තමයි Kill Command කියන්නෙ. ඒ වගේම මෙය භීතිය දනවන හා ක්‍රියාදාම යන ගණයන්ටද ඇතුලත් කර තිබෙනවා.
මෙහි රංගන දායකත්වයෙන් එකතු වන ප්‍රධාන අයවලුන් වන්නේ තර්ලේ ලින්දඩ්හාට්, වැනෙස්සා කර්බි, ඩේවිඩ් අජාලා හා ඩෙබොරා රෝසන්.
හමුදාමය හා රොබෝලා සම්බන්ධ ෆිල්ම්ස් වලට කැමති ඔනෑම අයෙක්ට මං මේක නිර්දේශ කරනවා. පැය එක හමාරක පමණ ධාවන කාලයකින් හෙබි මේක කම්මැලි කමක් නැතුව එක දිගට බලලා
ඉවර කරන්න පුලුවන්. වැඩි විස්තර අවශ්‍ය නෑ. එහෙනම් අපි මේක රස විදිමු. මෙතන තියෙන්නෙ 720p තත්වයෙන් යුත් කොපියක්. ඇඩ්ස් ආදිය නැති නිසා ඉක්මනින්ම ඩව්න්ලෝඩ් කර ගන්න පුලුවන්.

 

Free Download Kill Command (2016) 720p

Free Download Kill Command (2016) Sinhala Subtitles Here

We are really sorry about being unable to share link for Sinhala Subtitle for this movie. We are working on it soon. Please check from another website for sinhala subtitles for this movie

 

Please Contact us immediately if there are any errors occur during downloads.

Thank You!

About Navod Wijesekara

University Student Computer Engineering Tv Series, Films, Novels, Animes & Cricket Fan Single At Your Service 24*7

View all posts by Navod Wijesekara →

Leave a Reply

Your email address will not be published. Required fields are marked *