Seedr.cc ගැන දැනගමු. [Torrent]..

seedr  අඩු torrent download speed  එක අඩුද? මෙන්න විසදුම...

මුලින්නම කියන්න ඕන මේ මම ලියන පලවෙනි ලිපිය කියල, කොහොම උනත් වැරදි තියෙන්න පුළුවන් අනිවාර්යෙන් මේ ලිපිය කියවල ඔයාලට වැදගත් උනා කියල හිතෙනවනම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා, මම දන්න දේ සරලව ලියන්නම් වැල් වටාරන් ඕනේ නැනේ..
 
 මම මේ ලියන්නේ seedr.cc කියන cloud Services එකක් ගැන..  සාමාන්‍ය විදියට ඔයා ටොරෙන්ට් download කරන විදියට වඩා ටිකක් වෙනස්, ඒ මොකද කිව්වොත් සාමාන්‍ය විදියට වෙන්නේ seedr ල ඉන්න ප්‍රමාණයට තමයි speed එක තීරණය වෙන්නේ.  seedr.cc වලින් කරන්නේ අපිට ඕන ටොරෙන්ට් එකේ  link එකක් හරි ටොරෙන්ට් ෆයිල් එකක් දුන්නට පස්සේ  cloud Services එකට loading කරගන්නවා, එට පස්සේ seedr.cc වලින් තමයි අපිට download කරන්න දෙන්නේ,
      උදා - torrent speed = 100kbs. කියමු. නමුත්
                   seedr.cc speed = 1mbs/ 2mbs වගේ වේගයකින් download කරන්න පුළුවන්,
 
මුලින්න sing in වෙන්න ඕනි. ඕනනම් email, password දීලත් පුළුවන් නැත්තන් fb එකෙනුත් පුළුවන් මම sing වෙන්නේ fb වලින් මොකද එක ලේසි, ඔන්න seedr එක ඇතුලට ගියාම කරන්න ඕන හැම දෙයක්ම photo දාල තියෙන්නේ. මේ ලිපිය කියවල ඉවර වෙලා ඒවත් බලන්න, seedr.cc එකට යන ලින්ක් එක ඔන්න. seedr.cc :- https://www.seedr.cc/?r=521348
 

එහෙම නම්  මුලින්ම ඔයාල torrent ගන්න wed එකක් හොයා ගන්න ඕනි.

එකට ගිහින්  MOVIES, GAMES ඕන දෙයක් හොයා ගන්න පුළුවන්, 2GB වලට අඩු torrent එකක් ගන්න මොකද ඔයාලට  හම්බවෙන්නේ 2GB ස්පේස් එකක් හින්ද. කලින් කියපු විදියට ඔයාල හොයා ගන්න torrent එකේ seedr.cc එක ගිනියන්න ක්‍රම දෙකක් තියෙනවා, පලවෙනි ක්‍රමේ තමයි MAGNET LINK එක copy කරගෙන, දෙවැනි ක්‍රමේ තමයි ටොරෙන්ට් ෆයිල් එක බාගෙන ඒක upload කරත් හරි, ඔයාල ලේසි විදයකට හුරු වෙන්න ඉතින්..... මිනිත්තුවක් යන්නේ නෑ, download කරන්න අවස්ථාව හම්බවෙනවා, 
 
seedr.cc එක upgrade කරන්න පුළුවන් නම් එතකොට තමයි, ලොකු GB ගණක උනත් torrent එකක් seedr.cc වලින් කිසිම කරදරය නැතුව download කරන්න පුළුවන් වෙන්නේ, මේකත් සල්ලි දීල වගේම නොමිලේ උනත් upgrade කරන්න පුළුවන්. නොමිලේ upgrade කරන එකනම් ලේසි නෑ. ටිකක් මහන්සි වෙන්න වෙනවා, සල්ලි තියෙන අයට 9$ වල වගේ  space වල package තියෙනවා, upgrade කරන්නෙ කොහොමද කියල දැනගන්න upgrade වලට ගියහම කියවල දැන ගන්න පුළුවන්, මම ඒ දේවල් කියන්න යන්නේ නේ, මම මේ කිව්වේ වැදගත් කරන ටික විතරයි. තව හොද වැඩක් තියෙනවා seedr.cc වලින් කරන්න පුළුවන්. ඒ දේවල් seedr.cc පාවිච්චි කරද්දී ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි......
 
 
torrent wed :- http://1337x.to
                                https://thepiratebay.org
 
 
 
තව මොනවා හරි දැන ගන්න තියෙනවා නම්  comment එකක් දාන්න, තවත් මේ වගේ ලිපියකින් හම්බවෙමු.
 
 
Post created by Sameera Lakshitha
 
Contacts : Gmail     -: sameeralakshitha7@gmail.com
                        Mobile  -: 0785448649
1
2
3
4
5
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *