Shortcut Virus එකෙන් බේරෙන්නෙ කොහොමද??

මචං උබ දන්නවනෙ  Shortcut Virus එක ආවම තියන සනීපෙ. හ්ම් හ්ම් එහෙනම් බලමුකො කොහොමද ඒකෙන් බේරිලා ෆයිල් ගොඩදාන්නෙ කියල.

 

1.Notepad එක open කරගන්න.

2. ඊට පස්සෙ පහල තියන කෝඩ් එක හරියට කොපි කරල නෝට් පෑඩ් එකේ පේස්ට් කරන්න.(කොපි කරන්න බැරිනම් මං පහල ලින්ක් එක දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න)

echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive……….
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds……….
echo Please wait……….
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts……… Complete.
echo.
echo.
echo.
echo Make visible your folder……… is in process……..
echo This process will take few minutes……..
echo.
echo Please wait……
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job…….
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Doctorblog.
echo.
echo.
echo.
pause
3.ඊට පස්සෙ ඔයා මේක සේව් කරගන්න ඔනි.සේව් කරද්දි ඒකෙ name එක විදියට මේක ගහන්න Virusremover.bat 
File type එකට All files කියන එක ‍තෝරන්න.ඒ විදියට සේව් කරන්න.තේරෙන්නෙ නැත්තම් පහල තියන Screen shot බලන්න.
ඕව කරන්න කම්මැලීනම් මේ ලින්ක් එකෙන් ගිහින් මං හදපු ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.Download Now
4.දැන් මේ හදපු එක ඔයාලට Shortcut Virus අයින් කරන්න ඔන පෙන් එකට හරි ෆොල්ඩර් එකට හරි දාල ඔපන් කරන්න. දැන් ඉතින් ඒ වෛරස් එකත් ඉවරයි.
එහෙනම් ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න ඕනා.-http://sinhalasubz.com

Post By KAVINDU

 

9 Comments

    1. Author

      elama bokka.digatama apith ekka inna.

  1. a wade hari giye nane machan.

    1. ehenam ube pc eke virus nisa wennathi.pc eka format parak dapan.m thawa ekak pen eka open karaddi dubble click karanne nathuwa side eken open karanna ethakota virus yanawa adui.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *