Skyscraper 2018 Sinhala Review – සිංහල විචාරය

Dwayne Johnson රංගනයෙන් දායකව වෙන movie එකක් කිව්වොත් ඒ movie එක බලන්නේ නැති කෙනෙක් නැති ගානයි.

මට විශ්වාසයි මේ movie එකත් කලින් Jumanji - Welcome to the Jungle movie එක වගේම අදායම් වාර්තා[Box office: 824.8 million USD] බිදහෙලයි කියලා. Skyscraper 2018 movie එක ගැන කිව්වොත් 2018 July 13 (USA) වෙනිදා තමයි තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ, අධයක්ශනය හා තිර රචනය කරන්නෙ Rawson Marshall Thurber විසින්. නිෂ්පාදන දායකත්වය Legendary Pictures. සංගීත නිර්මාණය Steve Jablonsky. රංගන දායකත්වය...

• Dwayne Johnson[Will sawyer]
• Neve Campbell[Sarah sawyer]
• Hannah Quinlivan
• Pablo Schreiber
• Chin Han
• Byron Mann
• Roland Moller
• Noah Taylor

1. IMDB - http://www.imdb.com/title/tt5758778/
2. Wikipedia - https://en.wikipedia.org/wiki/Skyscraper_(2018_film)

තවත් පොඩි දෙයක් කියන්න තියෙනවා, මම movie එකේ වෙන්නේ මොකක්ද කියල කිව්වේ නෑ. ඒ මොකද කතාව මොක්කද කියල තැනින් තැන දැන ගත්තම ඒක movie එක බලනකොට රස වින්දනයට බාද වෙන හින්ද. හොදයි මේක මගේ පලවෙනි movie review එක, ඊලග review එකේ දී වෙනස් වෙන්න මොනවා හරි තියෙනව නම් කියන්නකෝ... Skyscraper 2018 movie එක බලන්න ආරදනා කරමින් මම යනවා. සුබ දවසක්!!!..

Post created by Sameera Lakshitha
 
Contacts : Gmail     -: sameeralakshitha7@gmail.com
                        Mobile  -: 0785448649

About Pasindu Piyathilaka

View all posts by Pasindu Piyathilaka →

Leave a Reply

Your email address will not be published. Required fields are marked *