Star Trek: Discovery Sinhala Subtitles | Direct Download

Star Trek: Discovery S01E02 Sinhala Subtitle

යුද්ධය........ඔන්න අද 2 වෙනි කතාංගය ගෙනාවා. කලින් කොටසෙදි ෆෙඩරේශනයේ සතුරා ක්ලිගෝන්වරු මුන ගැසුනා..... ක්ලිගොන්වරුන්ගේ නායකයා තමා ටිකුව්මා. සතුරා වුනත් ඉතාමත් සාර්ථක, දක්ශ නායකයෙක් කියලා කියන්න පුලුවන්. අද එපිය බැලුවොත් ඔයාලටත් එහෙම හිතෙයි. බර්න්හැම් ගැනත් වචනයක් කියන්න ඕනි. බර්න්හැම්ගේ දෙමාපියන් ක්ලිගෝන්වරුන් අතින් මැරෙනවා. ඊට පස්සේ වල්කන් වරයෙක් වන සරෙක් ඇයට ඉගැන්වීම් කටයුතු කරනවා. මේ සාරෙක් යනු Star trek ෆිල්ම් වල ඉන්න spock ගේ පියා. star trek බලපු අයනම් දන්නවා ඇති. ඇගේ හැගීම්ද කුඩා  ප්‍රමානයක් හෝ හේතු වෙන්න ඇති පාවාදීමටත්.

අද එපිය කෙලින්ම තියෙන්නේ යුද්ධය. හිතාගන්න බැරි විදියේ මරනයන් සිද්දවෙන එපියක් කියලා කියන්නත් පුලුවන්. 3 එපියෙන් හමුවෙමු. ඒකත් ඉක්මනටම දෙන්න try කරන්නම්

Star Trek: Discovery S01E02 සඳහා උපසිරසිය නිර්මාණය කළේ තාරක මිහිරංග සහෝදරයා විසිනි. sinhalasubz.com/ වෙනුවෙන් ඔබට අපගේ හද පිරි තුති. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Download Star Trek: Discovery S01E02 Sinhala Subtitle

Direct Download Star Trek: Discovery S01E02

ඩවුන්ලෝඩ් කරගන්න දීල තියන ලින්ක් එක වැඩ කරන්නෙ නැතිනම් ඒ ගැන කියල කමෙන්ට් එකක් දාන් යන්න යාලුවනේ….

අපේ වැඩ ගැන ඔයාල හිතන දේ , ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා කියල කමෙන්ට් එකක් දාගෙනම යමු නේද? හාද (:

2 Comments

  1. අනික් ටිකත් දෙන්නෝ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *