Star Trek: Discovery S01E03 Sinhala Subtitle

කලින් එපියෙදි ක්ලිගෝන්වරු සමග යුද්ධය ආරම්භ වුනා.පලමු යුද්ධයෙදී ජයපැන් බොන්නට  ක්ලිගෝන් වරුන්ට හැකිවුනා. ෆෙඩරේශනයට පරාජය අත්වුනා. ඒ වගේම කියන්නත් දුකයි කතාවේ ප්‍රධාන චරිත දෙකක් වුනු කැප්ටන් ජෝර්ජියෝ සහ ක්ලිගෝන් වරුන්ගේ නායකයා ටිකුව්මා මරනයට පත් වෙනවා. හිතාගන්න බැරි මරන දෙකක්. අන්තිමේට USS ශෙන්සෝ එකටත් ඒ ඉරනමම හිමුවුනා. අවසාන වශයෙන් මයිකල් බර්නම් ට කැරලි ගැසීමේ චෝදනාව යටතේ ජීවිත කාලයටම සිරගත කරනවා.

 
3 එපියේ නම තමයි "context is for kings". 4 වෙනි එපියත් ඉක්මනටම දෙන්න උත්සාහ කරන්නම්. කතාව spoil කරන්න යන්නේ නෑ මොකද හිතාගන්න බැරි විදියට කතාව වෙනස් වෙනවා. ඒ වගේම තමා  ක්ලිගෝන් වරුත් සමග යුද්ධය තාමත් පවතිනවා. අද එපියෙන් මේ යුද්ධය මගින් ෆෙඩරේශනයට හා ජීවින්ට වෙලා තියෙන බලපෑමුත් මනාව සදහන් වෙනවා.

Star Trek: Discovery S01E03 සඳහා උපසිරසිය නිර්මාණය කළේ තාරක මිහිරංග සහෝදරයා විසිනි. sinhalasubz.com/ වෙනුවෙන් ඔබට අපගේ හද පිරි තුති. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Download Star Trek: Discovery S01E03 Sinhala Subtitle

Direct Download Star Trek: Discovery S01E03

ඩවුන්ලෝඩ් කරගන්න දීල තියන ලින්ක් එක වැඩ කරන්නෙ නැතිනම් ඒ ගැන කියල කමෙන්ට් එකක් දාන් යන්න යාලුවනේ….

අපේ වැඩ ගැන ඔයාල හිතන දේ , ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා කියල කමෙන්ට් එකක් දාගෙනම යමු නේද? හාද (:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *