Use gadgets in Windows 10 / 8.1 / 8

 

ඉතින් ඔයා දන්නවනෙ Windows 7 වලින් පස්සෙ අපිට gadget නැ කියල.අද මං කියාදෙන්නම් කොහොමද වින්ඩොව්ස් 8 / 8.1 / 10 වලට gadget දාගන්නෙ කියල.

(එකටම කියන්න අපි මේ වෙබ් සයිට් එක පටං අරන් වැඩි කාලයක් නෑ.ඉතින් අපිට ඕනි ඔයාලට අපි දන්න කියන ඒව ඔක්කොම කියාදෙන්න.ගොඩක් අය මේක දන්නව.ඒත් අපි දන්නෙ නැති අය වෙනුවෙන් මේක පෝස්ට් කරනව.)

 

1.එකටම ඔයාල සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඔනි.
මේ තියෙන්නෙ ලින්ක් එක.-Download
2.Download කලේ අලේ කන්නද බං.එහෙනම් Install කරමු.
3.දැන් ඔයාලට right click කලාම බලාගන්න පුලුවන් Windows 7 වල වගේම gadget option එක.

 මචං වැඩේ ගැන කොමෙන්ට් එකක් දාපං.      CONTACT

Post by Kavindu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *